1. Home
  2. News

mqj;a

Posted On: 2026-07-01

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

News Image

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද(01) දින රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ, හිටපු පළාත් සභා මන්ත්‍රී / ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් පුෂ්පකුමාර දිසානායක, ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

மாகாண கல்வி அமைச்சக முன்னேற்ற மீளாய்வுக் கூட்டம்...

சபரகமுவ மாகாண ஆளுநர் சம்பா ஜானகி ராஜரத்னவின் தலைமையில், சபரகமுவ மாகாண கல்வி அமைச்சக முன்னேற்ற மீளாய்வுக் கூட்டம் இன்று (01) இரத்தினபுரவில் உள்ள மாகாண ஆளுநர் அலுவலக வீதிகளில் நடைபெற்றது.

இக்கூட்டத்தில் பாராளுமன்ற உறுப்பினர் சுனில் ராஜபக்ஷ, முன்னாள் மாகாண சபை உறுப்பினர்/ஆளுநரின் ஒருங்கிணைப்புச் செயலாளர் புஷ்பகுமார திசநாயக்க, பிரதம செயலாளர் உபாலி ஜயசேகர மற்றும் பலர் கலந்துகொண்டனர்.