1. Home
  2. News

mqj;a

Posted On: 2026-07-23

සංස්පර්ශනී කාව්‍යම රසෝඝය වැඩ සටහන

News Image

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ගේ රසවින්දනය දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කළ සංස්පර්ශනී කාව්‍යම රසෝඝය වැඩ සටහන කෑගල්ල දිස්ත්‍රක් ප්‍රථම වැඩ සටහන ලෙස කෑගල්ල විද්‍යාලයේ. ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන් පැත්විය.

සංස්පර්ශනී වැඩ සටහනේ දේශනය ආනන්ද කොඩිතුවක්කු මහතා සිදු කළ අතර එම අවස්ථාවට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුසිලා රාජපක්ෂ මහත්මිය ක්‍රමසම්පාද අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ මහතා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මමිත් දිසානායක ඇතුළු කෑගලු විද්‍යාලයේ ආදී ශිෂ්‍යන් සහ එම විද්‍යාලයේ දහය ශ්‍රේණීයේ දරුවන් අවට පාසල් වල දරුවන් සහ ගුරුවරුන් රැසක් එක් වුහ.