ixj¾Ok mqj;a


Posted on 2023-11-04


පෑබොටුව විද්‍යාලයට සුහුරු ඉංග්‍රීසි පංති කාමරයක්

ආණ්ඩුකාර නිල මෙහෙවර වැඩසටහන යටතේ සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවිතිගල පෑබොටුව මහ විද්‍යාලයේ ඉදිකල ඉංග්‍රීසි සුහුරු ක්‍රියාකාරකම් පංති කාමරය අද (2023/11/04 ) දින සිසු අයිතියට පවරනු ලැබීය.

මෙම ඉංග්‍රීසි ක්‍රියාකාරකම් ඒකකය නවීනතම ලැප්ටොප් 40 ක් හා Smart Board එකකින් සමන්විතය . මේ සදහා සබරගමු පළාත් අධ්‍යාපන , තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක GEM ව්‍යාපෘතිය යටතේ මිලියන 22 කට අධික මුදලක් දරා ඇත.


kj;u mqj;a 2024-03-09 - බෝධිරාජ විද්‍යාලයට සුහුරු ඉංග්‍රීසි පංති කාමරයක්
2023-11-04 - පෑබොටුව විද්‍යාලයට සුහුරු ඉංග්‍රීසි පංති කාමරයක්
2023-08-22 - මහපල්ලේගම විද්‍යාලයට සුහුරු ඉංග්‍රීසි පංති කාමරයක්
2022-12-22 - කුලරත්න මධ්‍ය විද්‍යාලයට නව ගොඩනැගිලි සහ ක්‍රීඩා පිටියක්
2022-12-21 - සබරගමුවේ පාසල් 21 කට නවීන තාක්ෂණයෙන් යුත් සුහුරු පංති කාමර
2022-11-17 - ඉවත දැමූ අබලං ඩෙස් පුටු නවීකරණය කිරීමේ වැඩසටහන
2022-10-07 - කැන්දල්ඔය දෙමළ විද්‍යාලයට පොත් අපේ නෙත් - Bus Library
2022-06-06 - බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයෙන් ගෙවතු වගා පුහුණුවක්
2021-12-23 - ඉවත දැමූ ඩෙස් පුටු යළි පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය
2021-03-25 - ඉඹුල්පේ ශාරිපුත්‍ර මහා විද්‍යාලයට නව ගොඩනැගිලි සංකීර්ණයක්