2025/06/20 සම්පූර්ණ නිවේදනය පහතින් බාගත කර ගන්න
කාරුණික දැනුම් දීමයි (2025/06/25)
සබරගමුව පළාත් අධ්‍යාපන , තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන සඳහා 2025 වර්ෂයට අදාළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් 2025.06.20 වනදින දිනමිණ , ඩේලි නිවුස් හා තිනකරන් පුවත්පත් වල පළ කරන ලද දැන්වීම සම්බන්ධවයි.
02. ඒ අනුව පුවත්පත් දැන්වීම අදාළව 2025.07.04 දින පැවැත්වීමට සංවිධානය කළ පුර්ව ලංසු රැස්වීම නොවැලැක්විය හැකි හේතුවක් මත එදිනට නොපැවැත්වෙන අතර පැකේජ අංක 01 සිට පැකේජ අංක 16 දක්වා ප්‍රසම්පාදන කාර්යයන්ට අදාළව පුර්ව ලංසු රැස්වීම 2025.07.07 දින පෙ: ව 10.30 සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි.
සභාපති
ප්‍රසම්පාදන කමිටුව
ලේකම්
අධ්‍යාපන,තොරතුරුතාක්ෂණ හා
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව,
නව නගරය, රත්නපුර
2025.06. 25 දින.
දැන්වීම(2025/06/20)
කාරුණික දැනුම් දීමයි (2025/06/25)