ලංසු සඳහා ආරාධනයයි.
අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව.
සබරගමුව පළාත් පාසල් හා අධ්‍යාපන කාර්යාල සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණික උපකරණ හා පාසල් සඳහා ශිෂ්‍ය ඩෙස් හා පුටු සැපයීමට සුදුසුකම් හා හැකියාව ඇති ලංසුකරුවන්ගෙන් සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන , තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ජාතික තරඟකාරී ලංසු කැදවීම (NCB ) යටතේ මිල ගණන් කැඳවනු ලැබේ.
පුවත්පත් දැන්වීම