ksfõok


Posted on 2022-10-14


සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම


සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා රත්නපුර, නිවිතිගල, දෙහිඕවිට හා බලංගොඩ යන කලාප වල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම.

සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ දැනට පුරප්පාඩුව පවතින ඉහත තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සුදුසුකම් සහිත නිලධාරින් වෙතින් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ. පුරප්පාඩු දැන්වීම(සිංහල,දෙමළ.ඉංග්‍රීසි) , බඳවා ගැනීමේ ලකුණු පටිපාටිය,අයදුම්පත්‍රය පහතින් බාගත කරන්න.

පුරප්පාඩු දැන්වීම-සිංහල

Download

පුරප්පාඩු දැන්වීම-දෙමළ

Download

පුරප්පාඩු දැන්වීම-ඉංග්‍රීසි

Download

බඳවා ගැනීමේ ලකුණු පටිපාටිය

Download

අයදුම්පත්‍රය

Download

kj;u mqj;a 2024-10-01 - ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා තෝරා පත් කර ගැනීම - 2024
2024-10-01 - பதவிக்கு இலங்கை நிர்வாக சேவையின் தரம் I அதிகாரிகள் தெரிவு மேலதிக மாகாண கல்விப் பணிப்பாளர் மற்றும் வலயக் கல்விப் பணிப்பாளர் பதவி – 2024
2024-10-01 - Selection of Officers of Grade I of Sri Lanka Administrative Service to the Post of Additional Provincial Director of Education and the Post of Zonal Director of Education – 2024
2024-09-27 - සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය යටතේ ( GEMP ) ව්‍යාපෘති 11 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
2024-07-24 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්.ණ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ 11 ශ්‍රේණියට බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරින් හා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරින් සඳහා ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම. (2023) 2024 -දෙවන අදියර
2024-07-22 - විදුහල්පති තනතුරු සදහා අයදුම්පත් කැදවීම-2024
2024-07-19 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්.ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2024/2025
2024-07-15 - සබරගමුව පළාත් අධ්‍යපන අමාත්‍යංශය යටතේ වන සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්.ෂික ස්ථානමාරු- 2024(2025)
2024-06-14 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරීන්හට ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම - (2023)2024
2024-06-05 - 2023/24 වාර්_ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ