සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට
බඳවා ගැනීම සඳහා විවෘත පදනම මත අයදුම්පත් කැඳවීම - 2026/2027
සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට අධ්‍යාපනවේදී උපාධිධාරීන් පාසල් පාදකව බඳවා ගැනීම පිණිස සබරගමුව පළාතේ ස්ථිර පදිංචි අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් මාර්ගගතව යොමු කළ හැකි අවසාන දිනය 2026.12.09 වේ.
ජී.ඩී. ලක්මලි යූ. කුමාරි,
ලේකම්,
අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව.
අයදුම්පත්‍රය පිවිසීමට පහත යොමුව භාවිතා කරන්න.
https://moe.sg.gov.lk/teacher-recruitment/apply
සම්පූර්ණ නිවේදනය පහතින් බාගත කර ගන්න
නිවේදනය
Announcement
அறிவித்தல்