සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන සියලුම ආයතනවල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් කැඳවීම - 2025/2026.
සබරගමුව පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ වන සියළුම කලාප අධ්‍යාපන කාර්යාල/ පාසල්/ පුහුණු මධ්‍යස්ථානවල සේවය කරනු ලබන (කා.සේ. සේවය නොවන) සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2026.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට අදාළව අයදුම්පත් කැඳවනු ලැබේ.
සම්පූර්ණ නිවේදනය,අයදුම්පත හා පරිශිෂ්ඨ පහතින් බාගත කර ගන්න.
කැදවීමේ ලිපිය ,අයදුම්පත හා පරිශිෂ්ඨ