දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍යය සේවයේ නියුතු උපාධිධාරින්
ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය - 2023 (2026)
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පල කරනු ලැබූ අදාල ගැසට් නිවේදනය පහලින් බා ගත කර ගන්න
ගැසට් නිවේදනය