1. Home
  2. Notifications

ksfõok

Posted On: 2026-02-02

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාාගය - 2026

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා
උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාාගය - 2026 

 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පල කරනු ලැබූ අදාල ගැසට් නිවේදනය පහලින් බා ගත කර ගන්න.

ගැසට් නිවේදනය

බාගත කිරීම්

kj;u wud;HdxY ksfõok