1. Home
  2. Tenders

fgkav¾ ±kaùï

Posted On: 2025-08-15

සුදුසුකම් හා හැකියාව ඇති ලංසුකරුවන්ගෙන් සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන , තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ජාතික තරඟකාරී ලංසු කැදවීම (NCB ) යටතේ මිල ගණන් කැඳවනු ලැබේ

Package No – 01  පරිගණක  උපකරණ සැපයීම.

Package No – 02    දහම් පාසල්  සඳහා  පුස්තකාල  කබඩ් සැපයිම.

සම්පුර්ණ නිවේදනය පහතින් බාගත කර ගන්න

සම්පුර්ණ නිවේදනය

බාගත කිරීම්

fgkav¾ ±kaùï