1. Home
  2. Tenders

fgkav¾ ±kaùï

Posted On: 2025-04-21

PSDG කර්මාන්ත 28 ක් සහ RECURRENT යටතේ කර්මාන්ත 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින්පළාත් නිශ්චිත කාර්ය  සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ ( PSDG ) කර්මාන්ත 28 ක්  සහපාසල් ගොඩනැගිළි නඩත්තු වැඩසටහන ( RECURRENT ) යටතේ කර්මාන්ත 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවීම

දැන්වීම

බාගත කිරීම්

fgkav¾ ±kaùï