ksfõok


Posted on 2023-06-12


විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැදවීම - 2023


දැනට පුරප්පාඩු වී ඇති ඇමුණුම් අංක 1 හා 2 හි සඳහන් පාසල් වල විදුහල්පති තනතුර සඳහා සුදුසුකම්ලත් සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු, 2023.06.30 දිනට වයස අවුරුදු 57ට අඩු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I,II හා III ශ්‍රේණි වල නිලධාරීන්ගෙන් අයදුම්පත්‍ කැදවනු ලැබේ.

නිවේදනය,පුරප්පාඩු පාසල් නාමලේඛනය හා අයදුම්පත්‍රය පහතින් භාගතකර ගත හැක.

අයදුම්පත්‍රය

Download

පුරප්පාඩු පාසල් නාමලේඛනය - ඇමුණුම 1 හා ඇමුණුම 2

Download

kj;u mqj;a 2023-10-25 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024
2023-10-24 - Limited Basis Recruitment of Sri Lanka Principals Service, Grade III – 2019 Stage II (2023) - Sabaragamuwa Province
2023-10-23 - Amendment Notice - 2 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-18 - Amendment Notice - 1
Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-13 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023 - G.C.E. A/L & 13 Years Guaranteed Education Program
2023-10-13 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023 - Primary & G.C.E. O/L
2023-10-09 - අධ්‍යාපන සංවර්ධන වැඩසටහන PSDG) යටතේ ව්‍යාපෘති 18 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ
2023-08-21 - සබරගමුව පළාතේ පළාත් පාසල් වල විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීමට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය සංශෝධනය කිරීම.
2023-07-21 - මුදල් අයකර පෞද්ගලික පන්ති පැවැත්වීම/ගුරුවරුන්ගේ විනය සම්බන්ධවයි.
2023-06-22 - සබරගමුව පළාතේ පාසල් වල විදුහල්පති පුරප්පාඩු ලේඛනය-2023