ksfõok


Posted on 2023-06-08


2018/2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(ආ) ශ්‍රේණියට බඳවා ගැනීම - 2023(2022).


2018/2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(ආ) ශ්‍රේණියට හා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2-II ශ්‍රේණියට බඳවා ගැනීමට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ සබරගමු පළාත් උත්සවය 2023.06.16 වන සිකුරාදා දින පෙරවරු 09.00ට සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මෙදිනට පැමිණෙන පත්වීම්ලාභීන් පෙරවරු 7.00ට රත්නපුර, නව නගරයේ පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයට පැමිණිය යුතු අතර, එහිදී පිරිමි පත්වීම්ලාභීන් කළු කලිසම, සුදු කමිසය හා ටයි පටියකින් සැරසී පැමිණිය යුතු අතර, කාන්තා පත්වීම්ලාභීන් සුදු සාරියකින් සැරසී පැමිණිය යුතුය. ඔබට හිමි ආසන අංකය ඇඳුමේ වම් පස ඉහළින් පැළඳිය යුතුවේ. මෙදින සභභාගී වන පත්වීම්ලාභීන් තමන් වෙත යොමුකර ඇති කැඳවීම් ලිපිය සහ සිය ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු වේ. පෙ.ව 08.30ට පෙර ඔබට හිමි ආසන අංකය අනුව අසුන් ගත යුතුවේ.


kj;u mqj;a 2023-10-25 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024
2023-10-24 - Limited Basis Recruitment of Sri Lanka Principals Service, Grade III – 2019 Stage II (2023) - Sabaragamuwa Province
2023-10-23 - Amendment Notice - 2 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-18 - Amendment Notice - 1
Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-13 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023 - G.C.E. A/L & 13 Years Guaranteed Education Program
2023-10-13 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023 - Primary & G.C.E. O/L
2023-10-09 - අධ්‍යාපන සංවර්ධන වැඩසටහන PSDG) යටතේ ව්‍යාපෘති 18 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ
2023-08-21 - සබරගමුව පළාතේ පළාත් පාසල් වල විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීමට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය සංශෝධනය කිරීම.
2023-07-21 - මුදල් අයකර පෞද්ගලික පන්ති පැවැත්වීම/ගුරුවරුන්ගේ විනය සම්බන්ධවයි.
2023-06-22 - සබරගමුව පළාතේ පාසල් වල විදුහල්පති පුරප්පාඩු ලේඛනය-2023