ksfõok


Posted on 2023-04-03


සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම.


සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් 2022.10.14 පළ කරන ලද පුවත්පත් නිවේදනය හා මෙම වෙබ් අඩවියේ පළ කරන ලද පුරප්පාඩු දැන්වීම ප්‍රකාරව 2022.12.21 පවත්වන ලද සම්මුඛ පරීක්ෂණය වහාම ක්‍රියාත්මක වන පදිරි අවලංගු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි. ඒ අනුව පුරප්පාඩුව පවතින සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා දෙහිඕවිට හා බලංගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සහ වැඩ බැලීම සඳහා පත් කර ඇති රත්නපුර හා නිවිතිගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් සහිත නිලධාරින් වෙතින් දීප ව්‍යාප්තව අයදුම්පත් නැවත කැඳවනු ලැබේ. ඒ අනුව පුරප්පාඩු දැන්වීම (සිංහල,දෙමළ.ඉංග්‍රීසි), බඳවා ගැනීමේ ලකුණු පටිපාටිය හා අයදුම්පත්‍රය පහතින් බාගත කර ගන්න.

ඇමුණුම-05 ආදර්ශ අයදුම්පත්‍රය

PDF

kj;u mqj;a 2023-08-21 - සබරගමුව පළාතේ පළාත් පාසල් වල විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීමට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය සංශෝධනය කිරීම.
2023-07-21 - මුදල් අයකර පෞද්ගලික පන්ති පැවැත්වීම/ගුරුවරුන්ගේ විනය සම්බන්ධවයි.
2023-06-22 - සබරගමුව පළාතේ පාසල් වල විදුහල්පති පුරප්පාඩු ලේඛනය-2023
2023-06-12 - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැදවීම - 2023
2023-06-08 - 2018/2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(ආ) ශ්‍රේණියට බඳවා ගැනීම - 2023(2022).
2023-06-05 - අනධ්‍යයන කාර්ය මණ්ඩල වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධ විශේෂ නිවේදනයයි
2023-05-19 - අනධ්‍යයන කාර්්‍ය මණ්ඩල වාර් ෂික ස්ථාන මාරු- 2021(2022)- අභියාචනා තීරණ දැනුම් දීම
2023-05-18 - INVITATION FOR BIDS - 2023
2023-05-17 - අනධ්‍යයන කාර්යමණ්ඩල වාර්ෂික ස්ථානමාරු 2021/2022
2023-04-28 - අනධ්‍යයන කාර්ය මණ්ඩල වාර්ෂික ස්ථාන මාරු- 2021(2022)
PDF

Copyright © www.moe.sg.gov.lk 2020

wOHdmk f;dr;=re ;dlaIK iy ixialD;sl lghq;= wud;HxYh"
inr.uqj m<d;a iNdj"kj k.rh" r;akmqr'

Designed & Developed By - tecgaze.com - (071 - 5194218)