ksfõok


Posted on 2023-02-10


රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023 -අයදුම්පත් කැඳවන අවසාන දිනය දීර්ඝ කිරීම


2023.01.27 දිනැති අංක 2317 දරන ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත අයදුම්පත් කැඳවන අවසාන දිනය 2023.02.17 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.


kj;u mqj;a 2023-02-10 - රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023 -අයදුම්පත් කැඳවන අවසාන දිනය දීර්ඝ කිරීම
2023-02-09 - 2022/23 වාර්ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ.
2023-02-03 - වාර්ෂික ගුරු ස්ථානමාරු හා අභියාචනා සඳහා තෙවන පාර්ශවයන් විසින් සිදු කරනු ලබන මැදිහත් වීම් සම්බන්ධවයි.
2023-01-27 - දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය -2023
2023-01-09 - Update - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2023-01-03 - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2022-11-29 - සබරගමු පළාතේ විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම( 2022-12-16 දින දක්වා තවදුරටත් අයදුම්පත් භාරගනු ලැබේ.)
2022-10-14 - සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම
2022-09-28 - සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
2022-08-26 - ටෙන්ඩර් දැන්වීම-සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP)