ksfõok


Posted on 2023-01-09


Update - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම


ජාතික හෝ පලාත් පාසල් වෙත තාවකාලිකව අනුයුක්ත කර ඇති සබරගමුව පළාත් ගුරු සේවයේ ගුරුභවතුන් 2023.03.24 දිනෙන් පසුව නැවත නිත්‍ය සේවා ස්ථාන වෙතම ස්ථානගත කිරීම සිදුකරනු ලබයි.

ලිපිය පහතින් බාගත කර ගන්න.


kj;u mqj;a 2024-10-01 - ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා තෝරා පත් කර ගැනීම - 2024
2024-10-01 - பதவிக்கு இலங்கை நிர்வாக சேவையின் தரம் I அதிகாரிகள் தெரிவு மேலதிக மாகாண கல்விப் பணிப்பாளர் மற்றும் வலயக் கல்விப் பணிப்பாளர் பதவி – 2024
2024-10-01 - Selection of Officers of Grade I of Sri Lanka Administrative Service to the Post of Additional Provincial Director of Education and the Post of Zonal Director of Education – 2024
2024-09-27 - සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය යටතේ ( GEMP ) ව්‍යාපෘති 11 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
2024-07-24 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්.ණ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ 11 ශ්‍රේණියට බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරින් හා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරින් සඳහා ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම. (2023) 2024 -දෙවන අදියර
2024-07-22 - විදුහල්පති තනතුරු සදහා අයදුම්පත් කැදවීම-2024
2024-07-19 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්.ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2024/2025
2024-07-15 - සබරගමුව පළාත් අධ්‍යපන අමාත්‍යංශය යටතේ වන සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්.ෂික ස්ථානමාරු- 2024(2025)
2024-06-14 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරීන්හට ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම - (2023)2024
2024-06-05 - 2023/24 වාර්_ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ