ksfõok


Posted on 2022-11-29


සබරගමු පළාතේ විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම( 2022-12-16 දින දක්වා තවදුරටත් අයදුම්පත් භාරගනු ලැබේ.)


දැනට පුරප්පාඩුව පවතින විදුහල්පති තනතුරු සඳහා සබරගමු පළාතේ දැනට සේවය නියුතු 2022.12.31 දිනට වයස අවුරුදු 57 ට අඩු ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ 1 වන පංතියේ නිලධාරීන්ගෙන් දැන්වීමෙහි සඳහන් කොන්දේසි යටතේ අයදුම්පත් කැඳවනු ලැබේ.


kj;u mqj;a 2023-01-27 - දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය -2023
2023-01-09 - Update - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2023-01-03 - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2022-11-29 - සබරගමු පළාතේ විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම( 2022-12-16 දින දක්වා තවදුරටත් අයදුම්පත් භාරගනු ලැබේ.)
2022-10-14 - සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම
2022-09-28 - සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
2022-08-26 - ටෙන්ඩර් දැන්වීම-සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP)
2022-08-23 - අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022) - විශේෂ නිවේදනය
2022-08-15 - සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල්හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022)
2022-06-09 - ටෙන්ඩර් දැන්වීම - සබරගමුව පළාතේ පාසල්වල ක්‍රියාකාරකම් කාමර සදහා තොරතුරු තාක්ෂණ (IT) ආශ්‍රිත උපකරණ සැපයිම