ksfõok


Posted on 2022-09-28


සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම


සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2022.10.03 දින සිට 2022.12.15 දින දක්වා සිදුකරනු ලැබේ. ඒ සඳහා අදාල අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව මේ සමග ඉදිරිපත් කරමි. එම ඉල්ලුම්පත්‍රය Legal ප්‍රමාණයේ පිටු 04 කින් සමන්විත වන අතර එය බාගත කර එහි සඳහන් උපදෙස් අනුව අයදුම් කිරීමට කටයුතු කරන්න.

මෙම අයදුම්පත්‍රය පහතින් බාගත කර ගත හැක.

2023 වසර සඳහා සබරගමුව පළාත් සභාවට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය

2022.11.02 දින වන විට 2023 වර්ෂය සඳහා ලියාපදිංචි වීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් නොකල සැපයුම්කරුවන් සඳහා පමණක් මෙය අදාල වේ.

(මෙම පනිවිඩය මෙසේ ඔබවෙත ඉදිරිපත් කරනුයේ වර්තමානයේ පවතින ලිපිද්‍රව්‍ය මිල අධික වීමත්, තැපැල් ගාස්තු අධික වීම හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කිරීමේ අවශ්‍යතාවය සහ සැපයුම්කරුවන් සහ මෙම පනිවිඩය අවශ්‍ය වන ඔබට සෘජුවම දැනුම් දීමේ අවශ්‍යතාවය නිසාවෙනි. වැඩිදුර විස්තර සඳහා 0713312020 මගින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය කළමනාකරණ කාර්‍යාලයේ විෂය භාර නිලධාරී අමතන්න.)


kj;u mqj;a 2023-02-10 - රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023 -අයදුම්පත් කැඳවන අවසාන දිනය දීර්ඝ කිරීම
2023-02-09 - 2022/23 වාර්ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ.
2023-02-03 - වාර්ෂික ගුරු ස්ථානමාරු හා අභියාචනා සඳහා තෙවන පාර්ශවයන් විසින් සිදු කරනු ලබන මැදිහත් වීම් සම්බන්ධවයි.
2023-01-27 - දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය -2023
2023-01-09 - Update - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2023-01-03 - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2022-11-29 - සබරගමු පළාතේ විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම( 2022-12-16 දින දක්වා තවදුරටත් අයදුම්පත් භාරගනු ලැබේ.)
2022-10-14 - සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම
2022-09-28 - සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
2022-08-26 - ටෙන්ඩර් දැන්වීම-සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP)