ksfõok


Posted on 2022-08-26


ටෙන්ඩර් දැන්වීම-සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP)


සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP) යටතේ කර්මාන්ත 09 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.

සම්පූර්ණ ටෙන්ඩර් දැන්වීම පහතින් බාගත කර ගන්න.

සාමාන්‍ය අධ්‍යාපන්‍ න්‍ව්‍යකරණ ව්‍යාපෘතිය ( GEMP) ප්‍රසම්පාදන්‍ දැන්වීම - 2022.08.26

බාගත කිරීම්

kj;u mqj;a 2023-02-10 - රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023 -අයදුම්පත් කැඳවන අවසාන දිනය දීර්ඝ කිරීම
2023-02-09 - 2022/23 වාර්ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ.
2023-02-03 - වාර්ෂික ගුරු ස්ථානමාරු හා අභියාචනා සඳහා තෙවන පාර්ශවයන් විසින් සිදු කරනු ලබන මැදිහත් වීම් සම්බන්ධවයි.
2023-01-27 - දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය -2023
2023-01-09 - Update - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2023-01-03 - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2022-11-29 - සබරගමු පළාතේ විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම( 2022-12-16 දින දක්වා තවදුරටත් අයදුම්පත් භාරගනු ලැබේ.)
2022-10-14 - සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම
2022-09-28 - සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
2022-08-26 - ටෙන්ඩර් දැන්වීම-සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP)