Posted on 2022-08-23
අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022) - විශේෂ නිවේදනය
2022.09.15 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පාසල් කාර්ය සහායක හා පාසල් මුරකරු තනතුරු සදහා අදාල වාර්ෂික ස්ථාන මාරු නියෝග නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව කාරුණිකව දන්වා සිටිමි.
ලේකම්, පළාත් අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය