ksfõok


Posted on 2022-08-15


සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල්හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022)


වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසු අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු මණ්ඩලයේ නිර්දේශ සලකා බලා 2022.09.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් කාර්ය සහායක හා පාසල් මුරකරු තනතුරු වල සේවය කරන සේවකයින් සඳහා ලබා දී ඇති ස්ථාන මාරු නියෝග පහත පරිදි වේ.

සම්පූර්ණ නිවේදනය, ස්ථාන මාරු නියෝග ලැයිස්තුව(ඇමුණුම් 01 -පාසල් කාර්යය සහයක 2021-2022 හා ඇමුණුම් 01 -පාසල් මුරකරු 2021-2022) හා ස්ථාන මාරු අභියාචනා අයදුම්පත(ඇමුණුම් 02) පහතින් බාගත කරන්න.

අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022) ලිපිය

Download

ඇමුණුම් 01 -පාසල් කාර්යය සහයක

Download

ඇමුණුම් 01 -පාසල් මුරකරු 2021-2022

Download

ඇමුණුම් 02 - ස්ථාන මාරු අභියාචනා අයදුම්පත

Download

kj;u mqj;a 2024-07-22 - විදුහල්පති තනතුරු සදහා අයදුම්පත් කැදවීම-2024
2024-07-19 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්.ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2024/2025
2024-07-15 - සබරගමුව පළාත් අධ්‍යපන අමාත්‍යංශය යටතේ වන සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්.ෂික ස්ථානමාරු- 2024(2025)
2024-06-14 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරීන්හට ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම - (2023)2024
2024-06-05 - 2023/24 වාර්_ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ
2024-05-10 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරුපුරප්පාඩු -අපොස උසස් පෙළ ,ප්‍රාථමික ,අපොස සා පෙළ- ශ්‍රී ලංකා ගුරුසේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023 (2024) ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකම් ලත් නාම ලේඛනය
2024-05-10 - සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 29 ක් සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය(NSBS) යටතේ ව්‍යාපෘති 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
2024-05-09 - සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ වන ආයතන වල අනධ්‍යයන කාර්_ය මණ්ඩල වාර්_ෂික ස්ථාන මාරු අභියාචනා සමාලෝචන කමිටුවේ තීරණ දැනුම් දීම - 2023( 2024 )
2024-04-26 - Supply And Delivery of Laptop Computers, IT Related Equipment and Office Equipment for Schools in Sabaragamuwa Province – GEMP 2024
2024-04-16 - තෝරා ගත් විෂයන් සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය හා ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය -සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)