ksfõok


Posted on 2022-08-15


සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල්හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022)


වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසු අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු මණ්ඩලයේ නිර්දේශ සලකා බලා 2022.09.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් කාර්ය සහායක හා පාසල් මුරකරු තනතුරු වල සේවය කරන සේවකයින් සඳහා ලබා දී ඇති ස්ථාන මාරු නියෝග පහත පරිදි වේ.

සම්පූර්ණ නිවේදනය, ස්ථාන මාරු නියෝග ලැයිස්තුව(ඇමුණුම් 01 -පාසල් කාර්යය සහයක 2021-2022 හා ඇමුණුම් 01 -පාසල් මුරකරු 2021-2022) හා ස්ථාන මාරු අභියාචනා අයදුම්පත(ඇමුණුම් 02) පහතින් බාගත කරන්න.

අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022) ලිපිය

බාගත කිරීම්

kj;u mqj;a 2023-02-10 - රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023 -අයදුම්පත් කැඳවන අවසාන දිනය දීර්ඝ කිරීම
2023-02-09 - 2022/23 වාර්ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ.
2023-02-03 - වාර්ෂික ගුරු ස්ථානමාරු හා අභියාචනා සඳහා තෙවන පාර්ශවයන් විසින් සිදු කරනු ලබන මැදිහත් වීම් සම්බන්ධවයි.
2023-01-27 - දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය -2023
2023-01-09 - Update - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2023-01-03 - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2022-11-29 - සබරගමු පළාතේ විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම( 2022-12-16 දින දක්වා තවදුරටත් අයදුම්පත් භාරගනු ලැබේ.)
2022-10-14 - සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම
2022-09-28 - සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
2022-08-26 - ටෙන්ඩර් දැන්වීම-සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP)