ksfõok


Posted on 2022-04-22


ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා 2017/2019 අධ්‍යයන වර්ෂයේ ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(ආ) ශ්‍රේණිය සඳහා ගුරු පත්වීම් ලබාදීම - සබරගමුව පළාත


2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කරන ලද ඩිප්ලෝමාධාරීන් 388 දෙනෙකු සබරගමුව පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා තෝරාගෙන ඇත. එම පත්වීම් 2022.05.04 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එකී පත්වීම්ලාභීන් අතුරින් 65 දෙනෙකු සඳහා පමණක් සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන 2022.04.28 වන බ්‍රහස්පතින්දා දින සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

***2022.04.28 දින කැඳවා ඇති පත්වීම්ලාභීන් 65 දෙනාගේ ලේඛනය පරීක්ෂා කිරීම සඳහා ඇමුණුම 01 බලන්න.

සෙසු පත්වීම්ලාභීන් 323 දෙනාගේ පත්වීම් ලිපි ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් යොමු කරනු ලැබේ.

***ලියාපදිංචි තැපෑල මගින් පත්වීම් ලිපි යොමු කරනු ලබන පත්වීම්ලාභීන් 323 දෙනාගේ ලේඛනය පරීක්ෂා කිරීම සඳහා ඇමුණුම 02 බලන්න.

ඇමුණුම 01 - 2022.04.28 දින කැඳවා ඇති පත්වීම්ලාභීන් 65 දෙනාගේ ලේඛනය

Download

ඇමුණුම 02 - ලියාපදිංචි තැපෑල මගින් පත්වීම් ලිපි යොමු කරනු ලබන ලේඛනය

Download

kj;u mqj;a 2024-07-22 - විදුහල්පති තනතුරු සදහා අයදුම්පත් කැදවීම-2024
2024-07-19 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්.ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2024/2025
2024-07-15 - සබරගමුව පළාත් අධ්‍යපන අමාත්‍යංශය යටතේ වන සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්.ෂික ස්ථානමාරු- 2024(2025)
2024-06-14 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරීන්හට ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම - (2023)2024
2024-06-05 - 2023/24 වාර්_ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ
2024-05-10 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරුපුරප්පාඩු -අපොස උසස් පෙළ ,ප්‍රාථමික ,අපොස සා පෙළ- ශ්‍රී ලංකා ගුරුසේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023 (2024) ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකම් ලත් නාම ලේඛනය
2024-05-10 - සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 29 ක් සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය(NSBS) යටතේ ව්‍යාපෘති 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
2024-05-09 - සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ වන ආයතන වල අනධ්‍යයන කාර්_ය මණ්ඩල වාර්_ෂික ස්ථාන මාරු අභියාචනා සමාලෝචන කමිටුවේ තීරණ දැනුම් දීම - 2023( 2024 )
2024-04-26 - Supply And Delivery of Laptop Computers, IT Related Equipment and Office Equipment for Schools in Sabaragamuwa Province – GEMP 2024
2024-04-16 - තෝරා ගත් විෂයන් සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය හා ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය -සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)