ksfõok


Posted on 2022-03-29


“අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන” යටතේ බඳවා ගත් උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම - 2022


සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල, උප ලේඛන අංක I යටතේ දක්වා ඇති විෂය ක්ෂේත්‍රයන්ට අදාලව පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අංක 21/0658/340/013 හා 2021.04.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය, අංක 21/2076/315/033-I හා 2021.12.13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/02/29/21/AI/01/2020 හා 2021.12.31 දිනැති ලිපියේ උපදෙස් ප්‍රකාරව, මෙම නිවේදනයේ අංක 1 යටතේ දක්වා ඇති කාණ්ඩ වලට අයත්, උපාධිධාරීන්ගෙන් හා ඩිප්ලෝමාධාරීන්ගෙන් පමණක් අයදුම්පත් කැඳවනු ලැබේ.

• සම්පූර්ණ නිවේදනය හා උපදෙස් පහතින් බාගත කරන්න.

• මාධ්‍ය අනුව පුරප්පාඩු විෂයන් පිළිබඳව දැනගැනීම සඳහා උපලේඛන අංක l බාගත කරන්න.

• මාර්ගගතව අයදුම් කිරීම සඳහා දිගුව :

*****සැලකිය යුතුයි :- බඳවා ගැනීමේ නිවේදනයේ 6.11 සහ 6.12 වගන්ති අනුව, නිසි ලෙස දත්ත සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ආයතන ප්‍රධානියා ලවා සහතික කරවා ගෙන එහි පරිලෝකනය (Scan) කරන ලද පිටපත qgraduate.sg@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කිරීම අනිවාර්ය වේ.

නිවේදනය (NOTICE)

Download

උපලේඛණ අංක l (ANNEXURE)

Download

kj;u mqj;a 2024-07-22 - විදුහල්පති තනතුරු සදහා අයදුම්පත් කැදවීම-2024
2024-07-19 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්.ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2024/2025
2024-07-15 - සබරගමුව පළාත් අධ්‍යපන අමාත්‍යංශය යටතේ වන සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්.ෂික ස්ථානමාරු- 2024(2025)
2024-06-14 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරීන්හට ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම - (2023)2024
2024-06-05 - 2023/24 වාර්_ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ
2024-05-10 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරුපුරප්පාඩු -අපොස උසස් පෙළ ,ප්‍රාථමික ,අපොස සා පෙළ- ශ්‍රී ලංකා ගුරුසේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023 (2024) ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකම් ලත් නාම ලේඛනය
2024-05-10 - සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 29 ක් සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය(NSBS) යටතේ ව්‍යාපෘති 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
2024-05-09 - සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ වන ආයතන වල අනධ්‍යයන කාර්_ය මණ්ඩල වාර්_ෂික ස්ථාන මාරු අභියාචනා සමාලෝචන කමිටුවේ තීරණ දැනුම් දීම - 2023( 2024 )
2024-04-26 - Supply And Delivery of Laptop Computers, IT Related Equipment and Office Equipment for Schools in Sabaragamuwa Province – GEMP 2024
2024-04-16 - තෝරා ගත් විෂයන් සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය හා ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය -සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)