ksfõok


Posted on 2023-10-18


Amendment Notice - 1
Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023


සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023.

සංශෝධන නිවේදනය - 01

අ.පො.ස. (උ.පෙළ) හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ සහ ප්‍රාථමික හා අ.පො.ස. (සා.පෙළ) විෂයන් යටතේ පළ කර ඇති බඳවා ගැනීමේ අවස්ථා දෙකම සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන් විභාග ගාස්තු වශයෙන් රු. 1200.00ක් පමණක් ගෙවීම ප්‍රමාණවත් බව මෙයින් නිවේදනය කර සිටිමි. (ඒ අනුව, එසේ ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත එක් අයදුම්පතකද, එහි ඡායා පිටපතක් අනෙක් අයදුම්පතෙහිද නියමිත තීරුවේ ඇලවීම ප්‍රමාණවත් වේ.)

බී.ඒ.සී.පී. බමුණුආරච්චි,
ලේකම්,
අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය,
සබරගමුව පළාත.
2023.10.18 වන දින





சபரகமுவ மாகாணத்தின் மாகாண சபை பாடசாலைகளில் உள்ள ஆசிரியர் பதவி வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1(அ) தரத்திற்கு பட்டதாரிகளைச் சேர்த்துக் கொள்ளல் - 2023.

திருத்தப்பட்ட அறிவித்தல் - 01

க.பொ.த (உ. தர) மற்றும் 13 வருட தொடர்ச்சியான கல்வித் திட்டத்தின் கீழ், அத்துடன் ஆரம்ப மற்றும் க.பொ.த. (சா. தர) பாடங்களின் கீழ் பிரசுரிக்கப்பட்டுள்ள ஆட்சேர்ப்பு நடத்தும் இரண்டு சந்தர்ப்பங்களுக்காகவும் விண்ணப்பிப்பதற்கு எதிர்ப்பார்க்கும் விண்ணப்பதாரிகள் பரீட்சைக் கட்டணமாக 1200 ரூபா மாத்திரம் செலுத்தினால் போதுமானது என்பதை இத்தால் அறிவிக்கின்றேன். (அதன்படி பணம் செலுத்திப் பெற்றுக் கொண்ட பற்றுச் சீட்டின் முதற் பிரதியை ஒரு விண்ணப்பத்திலும் அதன் நிழற்படப் பிரதியை மற்றைய விண்ணப்பத்திலும் குறிப்பிட்ட இடத்தில் ஒட்டினால் போதுமானது).

பி.ஏ.ஸீ.பீ. பமுணுஆரச்சி,
செயலாளர்,
கல்வி, தகவல் தொழில்நுட்ப மற்றும் கலாசார அலுவல்கள் அமைச்சு,
சபரகமுவ மாகாண சபை,
2023.10.18 ஆம் திகதி.


kj;u mqj;a 2023-10-25 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024
2023-10-24 - Limited Basis Recruitment of Sri Lanka Principals Service, Grade III – 2019 Stage II (2023) - Sabaragamuwa Province
2023-10-23 - Amendment Notice - 2 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-18 - Amendment Notice - 1
Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-13 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023 - G.C.E. A/L & 13 Years Guaranteed Education Program
2023-10-13 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023 - Primary & G.C.E. O/L
2023-10-09 - අධ්‍යාපන සංවර්ධන වැඩසටහන PSDG) යටතේ ව්‍යාපෘති 18 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ
2023-08-21 - සබරගමුව පළාතේ පළාත් පාසල් වල විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීමට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය සංශෝධනය කිරීම.
2023-07-21 - මුදල් අයකර පෞද්ගලික පන්ති පැවැත්වීම/ගුරුවරුන්ගේ විනය සම්බන්ධවයි.
2023-06-22 - සබරගමුව පළාතේ පාසල් වල විදුහල්පති පුරප්පාඩු ලේඛනය-2023