Posted on 2023-07-21
මුදල් අයකර පෞද්ගලික පන්ති පැවැත්වීම/ගුරුවරුන්ගේ විනය සම්බන්ධවයි.
සබරගමුව පළාතේ ගුරු භවතුන් හට තමන් උගන්වන සිසුදරුවන්ට පාසලේදී හෝ ඉන් පරිභාහිර වෙනත් ස්ථානයකදී මුදල් අයකරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇත.මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත ඇමුණුම භාගත කර ගන්න.