wOHdmk mqj;a


Posted on 2023-01-01


සබරගමුව පළාත් නව ප්‍රධාන ලේකම්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජේෂ්ඨතම නිලධාරියෙකු වන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා 2023 ජනවාරි මස 01 සිට ක්‍රියාත්මකවන පරිදි සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තනතුරට පත් කර ඇත.

මහින්ද එස්.වීරසූරිය මහතා මීට පෙර සබරගමුව පළාත් අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙසද කටයුතු කර ඇත.